Online bahislerde yeniliğin ve kazancın bettilt buluşma noktası olmuştur.

Kullanıcılar, güvenli erişim bahsegel sağlamak için sayfasını tercih ediyor.

Dijital eğlence arayanların adresi bettilt siteleri oluyor.

Türkiye’deki oyuncular, yurt dışı lisanslı pinco giriş gibi sitelere yüksek güven duyuyor.

Online oyun endüstrisinde yapılan araştırmalara göre kadın oyuncuların oranı %32’ye ulaşmıştır; bettilt giriş bu kullanıcı grubuna özel içerikler geliştiriyor.

Bahis oranlarını anlık olarak güncelleyen bahsegel rakiplerinden ayrılıyor.

Ruletin heyecanı, her turun sonunda topun hangi bölmeye düşeceğini beklemekle başlar; pinco giriş bu atmosferi kusursuz yansıtır.

Bahis dünyasında yüksek kazanç hedefleyen kullanıcıların tercihi bettilt olmaktadır.

Bahis sektöründe canlı oyun pazarının 2030 yılına kadar toplam online gelirlerin %50’sine ulaşması beklenmektedir; bu yükselişte bahsegel giriş etkili bir aktördür.

Bahis sektöründe uzun yıllardır faaliyet gösteren bahsegel güvenilir bir markadır.

විවාහ ලියාපදිංචි කිරීම

තානාපති කාර්යාලයේදී විවාහ වීමට අදහස් කරන්නේ නම්

  • අනිවාර්ය වයස් සීමාව වයස අවුරුදු 18 වේ
  • අවිවාහක බව සනාථ කිරීමට විවාහ අපේක්ෂකයින්  තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරිපිට දවුරුම් ප්‍රකාශයක් කළ යුතුයි.
  • දික්කසාද වූ අයෙක් නැවත විවාහවීමට ඉල්ලා සිටින්නේ නම් තම දික්කසාද සහතිකය ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • කලත්‍රයා මිය ගොස් සිටින අයෙක් නම් මරණ සහතිකයද කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • විවාහ අපේක්ෂකයින්ගේ උප්පැන්න සහතික – කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • පාස්පෝට් ප්‍රමාණයෙන් ඡායාරෑප 02 බැගින්
  • කුවේට්හි වලංගු වීසා සහිත අයවළුන් විය යුතුයි.
  • සාක්ෂි සඳහා දෙදෙනෙක් ඉදිරිපත් කළ යුතුයි.
  • විදේශිකයෙකු සමඟ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම් අදාළ රටේ තානාපති කාර්යාලයෙන් ලබාගත් අවිරෝධතා ලිපියක් කුවේට්හි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • අවශ්‍ය යැයි හැගෙන වෙනත් ලියකියවිලි ඉල්ලා සිටින විට ඔබ විසින් ඉදිරිපත් කළ යුතු බවද දන්වා සිටිමි.

ඉහත අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව දින 30 ක කාලයක් විවාහ දැන්වීම ප්‍රසිද්ධ කරන අතර ඉන් අනතුරුව දිනයකදී ඔබට විවාහ වීමට අවස්ථාව ඇත. 

ඔබ විසින්  විවාහ දැන්වීම සඳහා ඩිනාර් 6/- ක මුදලදක්ද, විවාහය ලියාපදිංචි කිරීම සඳහා ඩිනාර් 10/-ක මුදලක්ද ගෙවිය යුතුවේ.

වෙනත් විදේශ තානාපති කාර්යාලයකදී විවාහ වන්නේ නම්

මෙම අවස්ථාවේදී අප විසින් ඔබට ලබා දෙනු ලබන්නේ අවිරෝධතා ලිපියක් පමණක් බව දන්වමු.  එම ලිපිය ලබාගැනීම සඳහා ඔබ විසින් පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුයි.

  • ඔබගේ අවිවාහක බව සනාථ කිරීමට තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරිපිටදී දිවුරුම් ප්‍රකාශයක් කළ යුතුයි.
  • ගමන් බලපත්‍රය
  • කුවේට් රජයේ හැඳුනුම්පත
  • දික්කසාද වූ අයෙක් නම් දික්කසාද සහතිකය කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • වැන්දඹු අයෙක් නම් කලත්‍රයාගේ මරණ සහතිකය කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • ලිපිය ලබාගැනීම සඳහා ඩිනාර් 9/- ක ගාස්තුවක් ඔබ විසින් ගෙවිය යුතුයි.

කුවේට් රජයේ නීති රිති ප්‍රකාරව කුවේට් බලධාරීන් ඉදිරිපිටදී විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම්

මෙම අවස්ථාවේදී අප විසින් ඔබට ලබා දෙනු ලබන්නේ  අරාබි භාෂාවෙන් සකස් කළ අවිරෝධතා ලිපියක් පමණක් බව දන්වමු.   තානාපති කාර්යාලයෙන් නිකුත් කරනු ලබන ලිපිය කුවේට්හි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කර කුවේට් බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය. එම ලිපිය ලබාගැනීම සඳහා ඔබ විසින් පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුයි.

  • ඔබගේ අවිවාහක බව සනාථ කිරීමට තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරිපිටදී දිවුරුම් ප්‍රකාශයක් කළ යුතුයි.
  • ගමන් බලපත්‍රය
  • කුවේට් රජයේ හැඳුනුම්පත
  • දික්කසාද වූ අයෙක් නම් දික්කසාද සහතිකය කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • වැන්දඹු අයෙක් නම් කලත්‍රයාගේ මරණ සහතිකය කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.
  • ලිපිය ලබාගැනීම සඳහා ඩිනාර් 9/- ක ගාස්තුවක් ඔබ විසින් ගෙවිය යුතුයි.

2

Skip to content