Online bahislerde yeniliğin ve kazancın bettilt buluşma noktası olmuştur.

Kullanıcılar, güvenli erişim bahsegel sağlamak için sayfasını tercih ediyor.

Dijital eğlence arayanların adresi bettilt siteleri oluyor.

Türkiye’deki oyuncular, yurt dışı lisanslı pinco giriş gibi sitelere yüksek güven duyuyor.

Online oyun endüstrisinde yapılan araştırmalara göre kadın oyuncuların oranı %32’ye ulaşmıştır; bettilt giriş bu kullanıcı grubuna özel içerikler geliştiriyor.

මරණ ලියාපදිංචි කිරීම

  1. මරණකරුගේ ලේ ඥාතීන් ( උදා – ස්වාමිපුරුෂයා/බිරිඳ/මව/පියා/දරුවන්) කුවේට්හි සිටීනම් ශ්‍රී ලංකාවේ මරණ ලියාපදිංචි කිරීමට තානාපති කාර්යාලය මගින් ඉල්ලුම් කළ හැකිය.
  2. මරණකරුගේ ලේ ඥාතීන්  ශ්‍රී ලංකාවේ සිටින අවස්ථාවකදී රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

අවශ්‍ය ලියවිලි

  1. අයදුම්පත්‍රය – තානාපති කාර්යාලයෙන් ලබාගත හැකිය
  2. කුවේට් රජය මගින් නිකුත් කරනු ලබන මරණ සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයේ පිටපත්
  3. මරණකරුගේ ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත්
    1. ජීවදත්ත තොරතුරු ඇතුලත් පිටුවෙහි ඡායා පිටපතක් (2 – 3 පිටු)
    2. වීසා තොරතුරු ඇතුලත් පිටුව
    3. කුවේට් රජය මගින් නිකුත් කර ඇති හැඳුණුම්පතෙහි පිටපතක්
  4. ඥාතීත්වය සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි
    1. බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මියගිය අවස්ථාවකදී විවාහ සහතිකය
    2. මව, පියා හෝ දරුවකු මියගිය අවස්ථාවකදී උප්පැන්න සහතික
  5. අයදුම්කරුගේ ගමන් බලපත්‍රයේ සහ කුවේට් රජයෙන් නිකුත් කර ඇති හැඳුණුම්පතෙහි පිටපත්
  6. දේහය ශ්‍රී ලංකාවට රැගෙන ගියේ නම් එයට අදාළ ලියකියවිලි
  7. මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඩිනාර් 04

2

Skip to content