Online bahislerde yeniliğin ve kazancın bettilt buluşma noktası olmuştur.

Kullanıcılar, güvenli erişim bahsegel sağlamak için sayfasını tercih ediyor.

Dijital eğlence arayanların adresi bettilt siteleri oluyor.

Türkiye’deki oyuncular, yurt dışı lisanslı pinco giriş gibi sitelere yüksek güven duyuyor.

Online oyun endüstrisinde yapılan araştırmalara göre kadın oyuncuların oranı %32’ye ulaşmıştır; bettilt giriş bu kullanıcı grubuna özel içerikler geliştiriyor.

උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි

01.
රෝහලින් නිකුත් කළ උප්පැන්න සහතිකය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කිරීමෙන් පසු  ඡායාපිටපත් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුයි

පිටපත් 03
02.
ළමයා උපදින අවස්ථාවේ දෙමව්පියන් සතුව තිබූ ගමන් බලපත්‍රවල පිටු (2 සහ 3, 4 සහ 5, ළමයා උපදින අවස්ථාවේදී තිබූ වලංගු වීසා පිටු)     

පිටපත් 02
03.
විවාහ සහතිකය (පරිවර්තන නොවිය යුතුයි)

පිටපත් 02
04.
දරුවාගේ දෙමව්පියන්ගේ උප්පැන්න සහතික (පරිවර්තන නොවිය යුතුයි)

පිටපත් 02
  • ඉහත පිටපත් ඒවායේ මුල් සහතික සමඟ ඉදිරිපත් කළ යුතුයි.

ගාස්තු පහත සඳහන් පරිදි වේ.

උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමේ ගාස්තුවකුවේට් ඩිනාර්  08/-
පුරවැසිභාවය ලියාපදිංචි කිරීමේ ගාස්තුවකුවේට් ඩිනාර්  15/-
ඉපදී වසරක් ගතවීමෙන් පසුව පුරවැසිභාවය සඳහා අයදුම් කරන විට සෑම වසරකටම ඩිනාර් 2/- බැගින් ගාස්තුවක් අයකරනු ඇත.

ගතවන කාලය

  • දරුවකු ඉපදී වසරක් ඇතුලත අයදුම් කරන්නේ නම් උප්පැන්න සහතිකය එක් දිනක් තුළ තානාපති කාර්යාලයෙන් නිකුත් කරනු ලැබේ.
  • දරුවකු ඉපදී වසරක් ඉකුත්වීමෙන් පසුව අයදුම් කරන්නේ නම් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට දින 45 ක හෝ දින 60 ක පමණ කාලයක් ගතවනු ඇත. (අදාළ අයදුම්පත් අනුමැතිය සඳහා ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය වෙත යැවීමට සිදුවන බැවිනි.)
  • පුරවැසි සහතිකය නිකුත් කිරීමට  මාස 06 සිට වසර 1/1/2 පමණ කාලයක් ගතවේ. (ඔබ විසින් ලබාදෙනු ලබන සියලුම ලියවිලි පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පුරවැසි සහතිකය නිකුත් කරනු ලැබේ.  ගැටළු සහගත තත්ත්වයන් මතුවන අවස්ථාවලදී අතිරේක කාලයක් වැයවීමට ඉඩ ඇති බව සලකන්න)

2

Skip to content