Online bahislerde yeniliğin ve kazancın bettilt buluşma noktası olmuştur.

Kullanıcılar, güvenli erişim bahsegel sağlamak için sayfasını tercih ediyor.

Dijital eğlence arayanların adresi bettilt siteleri oluyor.

Türkiye’deki oyuncular, yurt dışı lisanslı pinco giriş gibi sitelere yüksek güven duyuyor.

Online oyun endüstrisinde yapılan araştırmalara göre kadın oyuncuların oranı %32’ye ulaşmıştır; bettilt giriş bu kullanıcı grubuna özel içerikler geliştiriyor.

සත්‍යාපනය කරනු ලබන ලියවිලි

  1. විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය  මගින් සහතික කර ඉදිරිපත් කරනු ලබන ලිපිලේඛන
  2. ලිපි ලේඛන පරිවර්තනය කිරීම
  3. බලය පැවරීමේ ලිපි සහ දිවුරුම් ප්‍රකාශ
  4. විශ්‍රාම ලියවිලි
  5. ඔබ විසින් ශ්‍රී ලංකාවේ විවිධ ආයතන සඳහා ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛන
  6. අපනයන ලිපි ලේඛන
  7. ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ ක්‍රමය (e-DAS)
    • විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගින් සහතික කර පරිවර්තනය සඳහා ලිපිලේඛන ඉදිරිපත් කිරීමේදී මුල් පිටපත් පමණක් සහතික කර ඉදිරිපත් කළ යුතු අතර, සහතික කර ඉදිරිපත් කරනු ලබන පරිවර්තන භාරගනු නොලැබේ.
    • රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීම සඳහා ඉදිරිපත් කිරීමේදී රියදුරු බලපත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුවේ.
    • බලය පැවරීමේ ලිපි සහ දිවුරුම් ප්‍රකාශ අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කිරීමේදී අදාළ අයිතිකරුගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු අතර බලය පැවරීමේ ලිපි සඳහා පමණක් ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ යුතුවේ. ගමන් බලපත්‍රය  හෝ කුවේට් රජය මගින් නිකුත් කරනු ලබන හැඳුණුම්පත ඔවුන් සතුව තිබීම අනිවාර්ය වේ.
    • විශ්‍රාම ලියවිලි සහ අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන අනෙකුත් සෑම ලිපි ලේඛන කටයුත්තකදීම ඔබගේ ගමන් බලපත්‍රය ඔබ සතුව තිබීම අනිවාර්ය වේ.
    • ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ ක්‍රමය (e-DAS) යටතේ ලිපි ලේඛන සහතික කිරීමට ඉදිරිපත් කිරීමේදී මුල් පිටපත් සමඟ ඉදිරිපත් කළ යුතුවේ.

ගාස්තු පහත පරිදි වේ.

  1. ලිපි ලේඛන සත්‍යාපනය කිරීම සඳහා කුවේට් ඩිනාර් 9/-
  2. ලිපි ලේඛන පරිවර්තනය කිරීම සඳහා කුවේට් ඩිනාර් 9/-
  3. බලය පැවරීමේ ලිපිය සහ දිවුරුම් ප්‍රකාශ සඳහා කුවේට් ඩිනාර් 15/-
  4. අපනයන ලියවිලි සඳහා කුවේට් ඩිනාර් 13/-
  5. ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ ක්‍රමය (e-DAS) කුවේට් ඩිනාර් 08/-

2

Skip to content