Online bahislerde yeniliğin ve kazancın bettilt buluşma noktası olmuştur.

Kullanıcılar, güvenli erişim bahsegel sağlamak için sayfasını tercih ediyor.

Dijital eğlence arayanların adresi bettilt siteleri oluyor.

Türkiye’deki oyuncular, yurt dışı lisanslı pinco giriş gibi sitelere yüksek güven duyuyor.

Online oyun endüstrisinde yapılan araştırmalara göre kadın oyuncuların oranı %32’ye ulaşmıştır; bettilt giriş bu kullanıcı grubuna özel içerikler geliştiriyor.

75වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් කුවේට් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයක් පවත්වයි.

  • Home
  • 75වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් කුවේට් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයක් පවත්වයි.

75වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් කුවේට් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයක් පවත්වයි.

Friday February 10, 2023

75වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් කුවේට් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයක් සහ සංස්කෘතික සංදර්ශනයක් 2023 පෙබරවාරි මස 08වන දින කුවේට් හි හයාට් රීජන්සි හෝටලයේ දී පවත්වන ලදි.

පිළිගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කුවේට් හි මහජන කටයුතු අමාත්‍ය සහ විදුලිබල, ජලය සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය අමානි සුලෛමාන් අබ්දුල්වහාබ් බුකමාස් මහත්මිය සහභාගී විය. මෙම අවස්ථාවට විදේශ කටයුතු, සිවිල් ගුවන් සේවා, අභ්‍යන්තර කටයුතු, සංස්කෘතික සහ කම්කරු අමාත්‍යාංශයන් හි සම්භාවනීය අමුත්තන් ද සහභාගී විය. මීට අමතරව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ මෙම රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයට සහ සංස්කෘතික සංදර්ශනයට තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ප්‍රමුඛ පෙළ ව්‍යාපාරික ප්‍රජාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සහ ප්‍රමුඛ පෙළ මාධ්‍යවේදීන් රැසක් ද සහභාගි විය.

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාන්ඩීපන් බාලසුබ්‍රමනියම් මහතා සිය දේශනයේ දී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට සහ රට මුහුණ දී සිටින සමාජ ආර්ථික අභියෝග විසඳීමට දරන උත්සාහය අවධාරණය කළේය. කුවේට් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඇගැයීමට ලක් කළ දූත මණ්ඩල ප්‍රධානියා, ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ලද සංවේදීතාව, උපකාරීත්වය සහ සහයෝගීතාවය පිළිබඳව කුවේට් රජයට ස්තුතිය පුද කළේය.

නිශා සහ රසික කොතලාවල නර්තන කණ්ඩායම විසින් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඉස්මතු කරමින් සංස්කෘතික සහ නර්තන අංගයන් රැසක් ඉදිරිපත් කරන ලදි. ශ්‍රී ලාංකේය ආහාරපානයන්ගෙන් සැදුම්ලත් භෝජන සංග්‍රහය පැමිණ සිටි හාරසියයකට අධික අමුත්තන් විසින් රස විදින්නට යෙදුණි. අල් මුල්ලා මූල්‍ය හුවමාරු ආයතනය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම අවස්ථාවට සම අනුග්‍රහය දැක්වීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කුවේට්

09.02.2023

2

Skip to content