වෘත්තීය පළපුරුද්ද මත පදනම්ව එතෙර රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට NVQ සහතිකය ලබා දීම (RPL) – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

  • Home
  • වෘත්තීය පළපුරුද්ද මත පදනම්ව එතෙර රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට NVQ සහතිකය ලබා දීම (RPL) – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

වෘත්තීය පළපුරුද්ද මත පදනම්ව එතෙර රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට NVQ සහතිකය ලබා දීම (RPL) – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

Wednesday December 20, 2023

අදාළ ක්ෂේත්‍රෙයහි පළපුරුද්දක් සහිත, එතෙර වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්හට NVQ 1 සිට 4 දක්වා NVQ සහතිකයක් RPL ක්‍රමවේදය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ඇත. ඔබට මේ සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු සොගුස්මන් මහතා (දු අ 0778824519, විද්‍යුත් ලිපිනය- sogiusman.k@vtasl.gov.lk ) අමතා ලබා ගත හැක.

Skip to content