Online bahislerde yeniliğin ve kazancın bettilt buluşma noktası olmuştur.

Kullanıcılar, güvenli erişim bahsegel sağlamak için sayfasını tercih ediyor.

Dijital eğlence arayanların adresi bettilt siteleri oluyor.

Türkiye’deki oyuncular, yurt dışı lisanslı pinco giriş gibi sitelere yüksek güven duyuyor.

Online oyun endüstrisinde yapılan araştırmalara göre kadın oyuncuların oranı %32’ye ulaşmıştır; bettilt giriş bu kullanıcı grubuna özel içerikler geliştiriyor.

කුවේට්හි වෙසෙන විගමණිකයන් විසින් ඇඟිලි සලකුණු ලබා දීම සඳහා කුවේට් රජය විසින් ලබා දී ඇති කාල සීමාව සහ අවසාන දිනය පිළිබඳ සිහි කැඳවීම

  • Home
  • කුවේට්හි වෙසෙන විගමණිකයන් විසින් ඇඟිලි සලකුණු ලබා දීම සඳහා කුවේට් රජය විසින් ලබා දී ඇති කාල සීමාව සහ අවසාන දිනය පිළිබඳ සිහි කැඳවීම

කුවේට්හි වෙසෙන විගමණිකයන් විසින් ඇඟිලි සලකුණු ලබා දීම සඳහා කුවේට් රජය විසින් ලබා දී ඇති කාල සීමාව සහ අවසාන දිනය පිළිබඳ සිහි කැඳවීම

Monday November 4, 2024

කුවේට්හි වෙසෙන විගමණිකයන් විසින් ඇඟිලි සලකුණු ලබා දීම සඳහා කුවේට් රජය විසින් ලබා දී ඇති කාල සීමාව සහ අවසාන දිනය පිළිබඳ සිහි කැඳවීම

මේ දක්වා ඇඟිලි සලකුණු ලබා දී නොමැති කුවේට්හි වෙසෙන සියලු ම විගමණිකයන් විසින් මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දිනට පෙර තම  ඇඟිලි සලකුණු ලබා දිය යුතු බව කුවේට්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (Ministry of Interior) අවධාරණය කර ඇත.

ඇඟිලි සලකුණු ලබා දීම සඳහා වේලාවක් සහ ස්ථානයක් වෙන් කර ගැනීම

  • කුවේට්හි වෙසෙන නේවාසික පුද්ගලයන්ට කුවේට් රජයට අයත් ‘Sahel’ නැමැති මෘදුකාංගය (‘Sahel App’) භාවිතා කිරීමෙන් හෝ ‘Mattá  ‘  නැමැති ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබා දීම සඳහා වේලාවන් වෙන් කර ගැනීමට හැකියාව ඇත.
  • ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් යොමු කිරීමේදී පුද්ගලයින් සඳහා ඇඟිලි සලකුණු ලබා දීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

ඇඟිලි සලකුණු ලබා දීම සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන

  • ඇඟිලි සලකුණු ලබා දීමේ මධ්‍යස්ථාන හවාලි (Hawally), ෆර් වානියා (Farwaniya), අහමද් (Ahmade), මුබාරක් අල්-කබීර් (Mubarak Al-Kabeer) සහ ජහ්රා (Jahra) යන ස්ථානයන්හි පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල (Security Directorate) ස්ථාපනය කර ඇත.
  • එමෙන්ම අල්-සබා අල්-සලේම් (Al Sabah Al-Salem), උම් අල්-හයෙමාන් (Umm Al-Hayman) සහ ජහ්රා (Jahra) ප්‍රදේශවල පිහිටි ඇඟිලි සලකුණු ලබා දීම සඳහා වන පුද්ගලයින් විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තුවේ ද (Personnel Investigation Department for Corporate Fingerprinting) සිදු කළ හැක.

වැදගත්:   ඇඟිලි සලකුණු ලබා දීම සඳහා කලින් වේලාවක් වෙන් කර ගෙන තමන් විසින් තෝරා ගන්නා ලද ස්ථානය වෙත යොමු වීම මගින් අනවශ්‍ය තදබදයන් වළක්වා ගත හැකිය. තවද කලින් වේලාවක් වෙන් කර නොගත් තැනැත්තන්ට ඇඟිලි සලකුණු ලබා දීම සඳහා අවස්ථාව ලබා දෙනු නොලැබේ.

මූලාශ්‍රය : The Times Kuwait, 03-09 November 2024

குவைத் வாழ் வெளிநாட்டவர்கள்  தமது கைரேகையை வழங்க குவைத்  அரசினால் வழங்கப்பட்டுள்ள காலக்கெடு தொடர்பான நினைவூட்டல்.

இது வரை  கைரேகையை வழங்காத குவைத் வாழ் வெளிநாட்டவர்கள் நடப்பாண்டின் டிசம்பர் 31க்கு முன்னர் கைரேகையை வழங்குமாறு உள்துறை அமைச்சகம் (Ministry of Interior) மீண்டும் அழைப்பு விடுத்துள்ளது.

கைரேகையை வழங்க நேரம் மற்றும் இடமொன்றை ஒதுக்கிக் கொள்ளல்

  • குவைத் வாழ் வெளிநாட்டவர்கள் குவைத் அரசினால் அறிமுகம் செய்யப்பட்டுள்ள “சஹ்ல்” (Sahel) செயலி அல்லது “Matta” இலத்திரனியல் தளத்தின்  வாயிலாக கைரேகைகளை வழங்கும் செயன்முறையை பூர்த்தி செய்ய முற்கூட்டியே நேரமொன்றை ஒதுக்கிக் கொள்ள முடியும்.
  • நிகழ்நிலையில் (Online) நேரமொன்றை ஒதுக்கிக் கொள்ள விண்ணப்பிக்கும் போது விண்ணப்பதாரிக்கு பொருத்தமான, அருகாமையில் உள்ள கைரேகைகளை சேகரிக்கும்   நிலையமொன்றை  தெரிவு செய்து கொள்ளவும் சந்தர்ப்பம் வழங்கப்பட்டுள்ளது.  

கைரேகைகளை சேகரிக்கும்   நிலையங்கள்

  • கைரேகைகளை சேகரிக்கும்   நிலையங்கள் ஹவல்லி (Hawally), பர்வானியா (Farwaniya),  அஹமதி (Ahmadi), முபாரக் அல் கபீர் (Mubarak Al Kabeer), மற்றும் ஜஹ்ரா (Jahra) ஆகிய காவல் மாவட்டங்களில் அமைக்கப்பட்டுள்ளது.
  • அத்தோடு பெருநிறுவனங்களது பணியாளர்களின் கைரேகைகளை சேகரிக்கும்   நிலையங்களான அலி சபாஹ் ஸாலிம் (Ali Sabah Al Salem) மற்றும் உம்முல் ஹைமான் (Ummu Al Hayman) நிலையங்களிலும் கைரேகைகளை வழங்கலாம்.

முக்கிய குறிப்பு : கைரேகைகளை வழங்க முற்கூட்டியே நேரமொன்றை ஒதுக்கிக் கொண்டு நீங்கள் தெரிவு செய்த நிலையத்திற்கு உரிய நேரத்துக்கு செல்வதனால் நெரிசல்களை தவிர்க்க முடியும். முற்கூட்டியே நேரமொன்றை ஒதுக்கிக் கொள்ளாதவர்கள் கைரேகைகளை வழங்க அனுமதிக்கப்பட மாட்டார்கள்.

தகவல் மூலம்: The Times Kuwait, 03-09 November 2024

2

Skip to content